ලාභ නොලබන කොමික් පොත් මුද්‍රණාලයකට ඇමෙරිකානු ප්‍රතිපාදනයක් ලංකා කොමික් කොන් විසින් දිනා ගනියි
දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) පළවන වෙළුමේ කටු සටහන් ලංකා කොමික් කොන් අරමුදලට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලාභ නොලබන කොමික් මුද්‍රණාලයක් ශ්‍රී ලංකාවේ පටන් ගැනීමට ප්‍රතිපාදනක් ලබා දී තිබෙනවා. මේ මුද්‍රණාලය භාශා තුනෙන්ම නිර්මාණ ඉදිරිපත් කරන කලා හා සාහිත්‍යමය නිර්මාණකරුවන් හට අගනා කරළියක් වනු ඇත. “මට ශ්‍රී ලංකාවේ දීර්ගකාලීන පැවැත්මක් තියන කොමික් පොත් නිශ්පාදන කර්මාන්තයක් ආරම්හ […]
යමාටෝ වන් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇනිමේ හා මාන්ගා ව්‍යාපාරික ව්‍යත්නය
යමාටෝ වන් සමූහය. අරිගතො! නව ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා කරන්න අපහසු දේවල් බොහොමයක් තියනවා. යුද්ධ කරන එක, ස්වයං සැත්කම්, ට්‍රාන්ස්ෆෝමර්ස් බලන එක වගේ දේවල්. හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනම කෙනෙකුට සුළු සුළු අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඔවුන් කරන සෑම දේකම වැරදි නිතර හොයන්න සැදි පැහැදී ඉන්න අය ඉන්න අය ඉන්න නගරයක. ඔබට ස්ථීර හා පූර්ණකලීන ආදායමක් ලැබෙන වෘත්තීයයක් […]