Skip to main content

Lanka Comic Con

Shout-out for artists : Tuk-Tuk Hero 2026

Shout-out for artists who want to contribute to the Tuk-Tuk Hero, volume 2026! Lanka Comic Con is putting together a brand-new Tuk Tuk Hero anthology, and we’re looking for artists to help bring it to life. Got a style that’s unmistakably yours? A love for comics? A burning desire to draw something gloriously weird? We […]

Painted Figs x LCC Crafting Competition

Enter the Paintedfigs X Lanka Comic Con Crafting Competition! Have fun being creative and working on your modelling and crafting in this competition. We’re looking for interesting, immersive dioramas horror-themed dioramas. Your entry could be eerie, gruesome, supernatural, gothic, unsettling, or anything else inspired by the world of horror. The subject and style are up […]

Sinhala Version: Lanka Comic Con Statement on Harassment and Bullying in the Cosplay Community

Cosplay කාණ්ඩය අතරේ මේ දවස්වල සිද්ධ වෙන දේ ගැන ලංකා කොමික් කොන් අපිට තියෙන්නේ ඇත්තටම කණගාටුවක්. කොහොම බැලුවත් Geeksලා වුන අපි ගොඩක් අවස්ථාවල පිරිසක් අතරේ තනිවුන කොටසක්. අපි කැමති, අගය කරපු දේවල් ගොඩක් (Comics, movies, TV Shows, Games, art, anime, collectors) ගැන අනිත් අය ගොඩක් වෙලාවට අපි දිහා බැලුවේ සමච්චල් විදියට. එහෙම අපිව සමච්චලයට ලක් කරපු අයව හැම වේලාවකම අපි අගය කරපු දේවල් ගැන හරියට හොයලා බලන්නේවත් නැන්තුව, ඒ ගැන කිසි විශ්වාසයක්වත් නැති, අළුත් විධියට දෙවල් දකින්න උත්සාහයක් දෙන්න අකමැති වුන අය. ලංකා කොමික් කොන් එකේ අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි අපි අගය කරන දේවල් අපි හිතුවාට වඩා ඉක්මනට සමාජය අතරට ගිය එක. එකෙන් වෙච්ච හොඳම දේ මේ සමූහය ගොඩාක් දුරට වර්ධනය වුන එක. ඒ වගේම අපි අගය කරපු දේ ගොඩක් අය අතරේ බෙදාගන්න ලැබිච්ච එක තුලින් අපිට ආදරෙන් ඉන්න අයට අපිව හරියට තෙරුම් ගන්න ලැබුනු එක ගැනත් ලංකා කොමික් කොන් එකේ අපිට තියෙන්නේ විශාල සතුටක්. ඒ වුනාට අවාසනාවට ඉන්න සමහර කරදරකාරයන්ට තමන්ගේ හැටි පෙන්නන්නත් මේක ලේසි තැනක් වෙන්න ගත්තා. ඒකෙන් වුනේ අපි මහන්සියෙන් ගොඩනගපු දේවල් අස්සටත් රිංගන්න පටන් අරන් හැමෝටටම වදයක් වෙන්න පටන් ගත්ත ඒක. එහෙම අයට අපි ඉඩ දෙන්නෙ නෑ. එහෙම අයට අපිට ඉඩ දෙන්නත් බෑ. ඒකට එහෙම අයට ඉඩ දෙන්නත් එපා. එයාලගේ බහුබූතවලට මෙහේ ඉඩක් නෑ. එයාගෙ විකාර වැඩ අපි පිලිගන්න ලෑස්තිත් නෑ. එයාලට ඔච්චර ඔය වගේ පහත් විදියට හැසිරෙන්න ආසනම් තියෙන්නේ මෙතන ඇරෙන්න වෙන ඕන තැනක ගිහින් හොල්මන් කරන එක විතරයි. අපි අවුරුදු දහයක් තිස්සෙ මේක කරගෙන ආවේ එයාලට ඕන විදියට අනිත් අයට කරදර කරන්න බාර දෙන්න හිතාගෙන නෙවෙයි. ඒක නිසා, එහෙම අයට අපි ඉඩ දෙන්නෙ නෑ. එහෙම අයට අපිට ඉඩ දෙන්නත් බෑ. ඒකට එහෙම අයට ඉඩ දෙන්නත් එපා.

Lanka Comic Con Statement on Harassment and Bullying in the Cosplay Community

It is with sadness that the Lanka Comic Con Trust watches what is happening in the cosplay community. Geeks have always been the people who feel most alone in a crowded room. Our passions have always drawn toxic ridicule. Those targeting us are the ignorant, the insecure, and the unimaginative.The challenge our community faces is […]