Restrictions, Etiquette, Harassment: PLEASE READ! 

Cosplay is an important part of the Comic Con experience. Here are some things to bear in mind to help make sure you have a good and safe experience.

Security Restrictions

BANNED ITEMS

Real weapons and real blades are banned.

DISCOURAGED ITEMS

  • Anything that looks like it can take out someone’s eye (we reserve the right to have these removed, at any time)


We reserve the right to ask any item be put away or sent away from the venue. By entering Lanka Comic Con, you agree to be bound by the above restrictions.

Teaching Etiquette

It is suggested that you discourage people from touching your props or your costume, especially while taking pictures with you. While most touching is innocent, creating a “look but don’t touch” culture will do the most to protect cosplayers.

If the cosplay community decides to push for no touch, Comic Con will back it.

Regardless, always remember:

  • You can tell someone you prefer not to be touched

  • You can always say no

  • You can ask any Lanka Comic Con volunteer for help

Harassment

Harassment is touch, comments, or staring that make you uncomfortable. You do not have to take it.

  • If it happens to you, tell any Lanka Comic Con volunteer

  • If you see it happen to someone else, tell any Lanka Comic Con volunteer

Thank you for reading, with your support we can keep Comic Con fun and safe for everyone.

සීමා කිරීම්, ආචාර රීති, හිරිහැරකිරීම්: අනිවාර්යයෙන්ම කියවන්න!

වේශ නිරූපණය කොමික් කොන් උත්සවයේ අති වැදගත් අංගයකි. ඔබගේ ලංකා කොමික් කොන් අත්දැකීම සුභවාදී හා අරක්ෂා සහගත එකක් කිරීම සඳහා, පහත සඳහන් දේ මතක තබාගන්න.

ආරක්ෂක හේතු මත පනවන ලද සීමාවන්

තහනම් භාණ්ඩ

සැබෑ ආයුධ සහ සැබෑ තල තහනම් කර ඇත.

නිර්දේශ නොකරන දේ

- අනෙකුට හානියක් කල හැකි දේ (මෙවැනි දේ ඕනැම වේලාවක අප විසින් අයින් කිරීමට හැකි අයිතිය අප සතුය. )


ඕනෑම අයිතමයක් ස්ථානයෙන් ඉවත් කිරීමට හෝ ඉවතට යැවීමට ඉල්ලා සිටීමට අපට අයිතියක් ඇත. Lanka Comic Con වෙත ඇතුළු වීමෙන්, ඔබ ඉහත සීමාවන්ට බැඳී සිටීමට එකඟ වේ.

ආචාර රීති

අපගේ නිර්දේශය වන්නේ අනෙකුත් අය මඟින් ඔබේ වේශ නිරූපණ ආධාරක/ රුකුල් හා ඔබේ ඇඳුම ස්පර්ෂ කිරීමට ඉඩ දීමෙන් වළකින ලෙසයි. විශේෂයෙනම ඔබත් සමඟ පින්තූර ගන්නා විට. මෙම ස්පර්ෂ කිරීම් බොහෝ විට වැරදි චේතනාවකින් කරන ඒව නොවුනද, "නිරීක්ෂණය කළ හැකි නමුත් ස්පර්ෂ නොකරන්න" යන සංකල්පය වේශ නිරූපණ ශිල්පීන් අරාක්ෂා කළ හැකි හොඳම පිළිවෙත වේ.

- වේශ නිරූපණ සමූහය විසින් කිසිදු ආකාරයක ස්පර්ෂ කිරීමක් නොවන පසුබිමක් සඳහා ඉල්ලුමක් කළහොත් කොමික් කොන් සංවිධායකවරුන් එයට සම්පූර්ණ සහයෝගය දෙනු ඇත.

කෙසේ වුවද පහත සඳහන් දේ සෑම විටම මතක තියාගන්න:

ඔබ ස්පර්ෂ කිරීම් වල අකමැති බවට ඕනෑම කෙනෙකුට දැන්විය හැක.


ඔබට "එපා" කීමේ අයිතිය ඇත.


ඔබට ඕනෑම ලංකා කොමික් කොන් සහායකයෙකුගෙන් උදව් ඉල්ලිය හැක.

හිරිහැරකිරීම්

හිරිහැරකිරීම් වලට ස්පර්ෂ කිරීම්, අනවශ්‍ය චර්චනය, හෝ ඔබව අපහසුතාවයකට පත් කරන තත්වයේ බැලුම් ඇතුළත් වේ. ඔබට ඒවා නිහඬව විඳ දරාගත යුතු දේ නොවේ.

එවැන්නක් සිදු වුවහොත් ඕනෑම ලංකා කොමික් කොන් සහායකයෙකුට දන්වන්න.

මෙම දැන්වීම කියවූ ඔබට බොහො ස්තූතියි. ඔබගේ සහය සමඟ අපට ලංකා කොමි කොන් උත්සවය සියල්ලන්ටම ආරක්ෂාකාරී හා විනෝදකාමි එකක් ලෙස පවත්වා ගෙන යා හැක.